Total Pageviews

Friday, July 7, 2017

Hot Chocolate Fudge



The warmth of the crunchy chocolate fudge combined with the sweet taste of chunky bits of chocolate melts in your mouth like a wonderful delight. While the top and the bottom of the fudge crunches between your teeth, the thick chocolate inside the fudge pairs with it to make the perfectly unique dessert for a quiet evening with a cup of tea or coffee.


Ingredients:

  • Dark chocolate - 150g
  • Sugar - 125g
  • Flour - 125g
  • Baking Powder - 2tsp
  • Baking soda - 1 tsp
  • Cocoa Powder - 50g
  • Sweet chocolate - 150g
  • Eggs - 3
  • Butter - 125g
  • Vanilla - 2tsp


How to:


  • Microwave the butter and the dark chocolate for 1 minute. 
  • Take all the dry ingredients (i.e flour, cocoa powder, baking soda and baking powder) and sift them twice.
  • Beat the egg and sugar together. Pour the chocolate we had melted earlier into this beaten mixture.
  • Once that's done, add the sifted dry ingredients into it as well, and mix it well.

  • Chop sweet chocolate (100g) and add it into the batter and fold it well with a spatula (the rest 50g of chocolate is for the decoration).
  • Grace the butter paper with butter and lay it out on a baking tray.
  • Pour the batter into the tray and bake it for 180 degrees, for 25 minutes.



For decoration:

  • Microwave the whipped cream (1 cup) and dark chocolate (75g) for 1 minute.
  • While it's hot, pour it on top of the baked fudge.
  • For garnishing, scrape/chop the left over 50g of sweet chocolate and decorate it to your desires.
You chocolate fudge is now ready to be eaten while it's still warm!


Sinhala Recipe:

අවශ්‍ය ද්‍රව්‍ය


  • ඩාක් චොකලට් ග්‍රෑම්150 
  • සිනි ග්‍රෑම් 125 
  • පිටි ග්‍රෑම් 125 
  • බේ/පවුඩර් තේ හැදි 2 
  • බේ/සෝඩා තේ හැදි 1 
  • කොකෝ පවුඩර් ග්‍රෑම් 50 
  • ස්වීට් චොක්ලට් ග්‍රෑම් 150 
  • බිත්තර 3 
  • බටර් ග්‍රෑම් 125 
  • වැනිලා එසන්ස් තේ හැදි 2


සාදන ක්‍රමය 



  • බටර් සහ ඩාක් චොක්ලට් එකට දමා ඩබල් බොයිල් හෝ මයික්‍රොවේව් විනාඩියක් දාල නිවෙන්න තියන්න. 
  • පිටි, කොකෝ පවුඩර්, බේ/සෝඩා සහ බේ/පවුඩර් එකට දමා දෙවරක් හලාගන්න. 
  • බිත්තර සහ සීනි දිය වනතුරු බීට් කරන්න. බිත්තර මිශ්‍රණයට දියකරගත් චොකලට් දාන්න. 
  • දැන් හලාගත් පිටි, බීට්කරගත් බිත්තර සහ දියකගත් චොකලට් එකට දමා විනාඩියක් පමණ බීට් කරන්න. 
  • ස්වීට් චොකලට් එකෙන් ග්‍රෑම් 100ක් චොප් කරල ඉහත කේක් මිශ්‍රණයට එකතු කරන්න. ඉතිරිය සැරසීම සදහා තියන්න. 
  • බටර් පේපර් දාගත් බේකින් ට්‍රේ එකට කේක් බැටර් එක දාල අංශක 180 උෂ්ණත්වයේ විනාඩි 25 ක් බේක් කරන්න. 



සැරසීම සදහා:-

  • විප්ක්‍රීම් හෝ ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1 ක් සහ ඩාක් චොකලට් ග්‍රෑම් 75 ක් එකට දමා ඩබල් බොයිල් හෝ මයික්‍රොවේව් විනාඩියක් දාල හොදින් දිය කරල උණුවෙන්ම කේක් එක උඩින් වක්කරන්න. 
  • කලින් ඉතිරි කරගත් චොකලට් ටික ග්‍රේට් කරල උඩින් විසිරිලා යන්න දාන්න. 
  • උණුවෙන්ම කෑලි කපල කෑමට ගන්න. කාලම බලන්නකො රස කොහොමද කියල මයින්ඩ් බ්ලොයින්ඩ් නේද? 
- Wasana Mayadunne @rasarasoi

No comments:

Post a Comment