Total Pageviews

Friday, July 7, 2017

Milky Giraffe Print Loaf




Happy Chocolate day! Celebrate this day in a less common way by baking yourself a loaf of giraffe print bread, layered with a generous amount of delicious Nutella. 



Ingredients:


  • Flour - 300g
  • Butter or Margarine - 50g
  • Sugar - 1 tbsp
  • Egg (optional) - 1
  • Fresh Milk - lukewarm
  • Yeast - 1 tbsp
  • Salt - 1 tsp



How to:


  • Add all the ingredients (except the milk) into a bowl and mix it well. Pour tiny amounts of milk into the dough while kneading it. Knead the dough for at least 20 minutes.
  • Once that's done, cover the dough with a wet kitchen towel till the dough becomes double it's size.
  • Now deflate the dough by kneading it a little.
  • Now divide the dough into two portions. Let one portion be smaller than the other, as the bigger portion will be the spots.
  • Add cocoa powder into the bigger portion. If it appears to be dry (because of the cocoa powder), add some milk. Divide each dough into 8 portions.
  • Roll out the brown dough with a rolling pin till it is thin.
  • Once that's done, roll it up from one corner to the other like a Swiss roll.






  • Roll out the white dough as well. Place the brown dough roll in the middle of the white dough and roll it up over it so that the white dough is covering the brown dough.
  • Do the same with the left over portions.
  • Place these rolls in a loaf tin and cover it with a wet kitchen towel. Let it be till it peaks to double it's size.



Image may contain: food


  • Now bake it for 30 minutes at 180 degrees C
  • Once your bread is properly baked, it is ready to be cut into slices and served!






අවශ්‍ය ද්‍රව්‍ය


  • පාන් පිට් 300 g 
  • බටර් හෝ මාජරින් 50g 
  • සීනි මේස හැදි 1 
  • බිත්තර 1 
  • පිටි ඇනීම සදහා ෆ්‍රෙෂ් මිල්ක් (මද රශ්ණයෙන් තිබිය යුතුයි) 
  • යීස්ට් මේස හැදි1 
  • ලුනු තේ හැදි 1
  • (බටර් සහ බිත්තර කාමර උෂ්ණත්වයේ තිබිය යුතුයි)




සාදන ආකාරය


  • ලොකු භාජනයකට කිරි දියර හැර අනෙක් සියල්ල දමා කලවම් කරන්න. දැන් කිරි ටික ටික එකතු කරමින් අනන්න. වතුර එකතු කරන්න එපා. කිරි පමණක් එකතු කරන්න. 
  • මේ පිටි ඩෝ එක අඩුම තරමෙ විනාඩි 20 ක් අනන්න ඕන. පසුව තෙත රෙදි කෑල්ලකින් වහල තියන්න. පැයක් විතර යනකොට ඩෝ එක පිපිල දෙගුණයකටත් වඩා වෙනවා. මතක තියාගන්න ඩෝ එක අනන තරමට තමයි පාන් සොෆ්ට් වෙන්නෙ ඒ වගේම හොදට පිපිල එන්නෙ. 
  • පිටි මෝලිය හොදින් පිපුනට පස්සේ නැවත විනාඩි 5 ක් විතර අතින් අනල ඩෝ එකෙන් 1/2 ට ටිකක් අඩු ප්‍රමාණයක් අයින් කරල පැත්තකින් තියන්න. 
  • වැඩියෙන් වෙන් කළ කොටසට කොකෝ පවුඩර් ටිකක් දාල අනන්න. වියලි ගතිය වැඩිී කියල හිතෙනව නම් කිරි ටිකක් එකතු කරන්න. 
  • මුලින්ම කොකෝ පවුඩර් දැම්ම කොටස කෑලි 8 කට බෙදාගන්න. 
  • සුදු පාට කොටසත් කෑලි 8 කට බෙදාගන්න. 
  • දුඹුරුපාට එක් කොටසක් ගෙන තුනී කර එක් කොනක සිට අනෙක් කොනට රෝල් කරන්න. 
  • දැන් සුදු එකෙන් එක් කොටසක් ගෙන තුනී කර රෝල්කර ගත් දුඹුරු කොටස ඊට උඩින් තියල දුඹුරු කොටස නොපෙනෙන විදියට කවර් කරමින් රෝල් කරන්න.
  • මේ විදියට ඉතිරි සියල්ලම කරල බටර් ගාගත් පාන් ටින් එකක අතුරා නැවත දෙගුණයක් වනතෙක් පිපෙන්න තියන්න.
  • 180 උෂ්ණත්වයේ පැය 1/2 ක් බේක් කරන්න. 








- Wasana Mayadunne @rasarasoi


No comments:

Post a Comment