Total Pageviews

Friday, June 30, 2017

Coffee Milkmaid Pudding



මෝසම් සෘතුව කියන්නෙ ආදරවන්තයින්ට බොහොම ආදරණීය කාලසිමාවක්. හිරිපොදත් සමග හමනා සීතල සුළං රොද ඇගදැවටෙන විට උණුසුම් කෝපි කෝප්පයක රස විදින්න තියෙනව නම් ම්..ම්..ම්..  ඒ වගේම මේවැනි සෘතුවක පැවැත්වෙන උත්සව අවස්ථාව වලට කදිමට ගැළපෙන අතුරුපසක් ගැන තමයි මම මේ කියන්න යන්නෙ.  අඩු මුදලකට රසවත් කෝපි පුඩිමක් හදමු.

June comes along with a promise of rainy days and chilled weathers. As the rain splatters outside, warm yourself up with a hot mug of coffee and a piece of this bittersweet yet chilled milkmaid pudding that melts on your tongue with the steaming gulp of coffee. [Please scroll down for the English recipe]

Sinhala Recipe


  • උණුවතුර කෝප්ප 2ක් දමා ජෙලටින් දියකර පැත්තකින් තියන්න. 
  • ඉතිරි උණුවතුර කෝප්ප 2ට නෙස්කැෆේ සහ සීනි දමා දියකරන්න.
  • දැන් ජෙලටින් කෝප්ප 2 සම සමව දෙකට බෙදා මිල්ක්මේඩ් ටින් ½ ට සහ නෙස්කැෆේ එකට දමා හොදින් කලවම් කරන්න. දැන් පොඩි බේකින් ට්රේ එකකට මුලින්ම නෙස්කැෆේ ම්ශ්‍රණයෙන් ටිකක් දාන්න උස අගල් ¼ පමණ ප්‍රමාණය එන තරමට. සෙට් වෙන්න ශීතකරණයේ තියන්න. 
  • පසුව ඊට උඩින් මිල්ක්මේඩ් මිශ්‍රණයෙන් ½ක් දමා නැවත ශීතකරණයේ තියන්න. 
  • මේ විදියට ඉතිරි සියල්ල දමා තට්ටු 2ක් එනවිදියට පුඩින් එක හදාගන්න. අඩුම වශයෙන් පැය 6ක් ශීතකරණයේ තබා කෑමට ගන්න. 
  • පුඩින් එක උඩට තමන් කැමති විදියට ටොපින් එකක් හෝ කෝකෝ පවුඩර් දමා සරසා ගන්න.

English Recipe


Ingredients:

  • Condensed milk - ½ tin (Milkmaid)
  • Gelatin - 4 tbsp 
  • Hot water - 4 cups 
  • Instant Nescafe - 4 tsp 
  • Sugar - 5 tbsp 


How to:

  • Take 2 cups of hot water, dissolve the gelatin in it and keep it aside.
  • Now take the remaining 2 cups, and add the sugar and Nescafe in one, while adding the milkmaid and coffee powder in the other. Now mix it and let it dissolve.
  • Take the cup in which we dissolved the gelatin and equally divide it into two separate cups.
  • In one gelatin cup, add the coffee powder and the milkmaid.
  • Now take a baking tray (or pudding mold) and pour ¼ inch of the Nescafe mixture into it. This is our bottom most layer.
  • Let it set in the fridge for around 20 minutes.
  • Once it's set, pour the Milkmaid coffee mixture above the Nescafe mixture. Let it pour till it is 1/2 inches thick.
  • Let it set in the fridge once again.
  • Once more, pour the Nescafe layer, let it set; over it, pour the Milkmaid layer and let it set as well.
  • Once the layers are ready, keep it in the fridge for 6 hours.
  • After it is set, garnish it to your preference. Cut a piece for yourself and it's ready to be served with a steaming mug of coffee!





- Wasana Mayadunne @rasarasaoi



No comments:

Post a Comment