Total Pageviews

Tuesday, July 11, 2017

Bread Kottu




Make the best of left over bread with this mouth watering spicy dish of bread-kottu. Not only is it a fulfilling meal but since it's made out of bread, it gives an experience of what kottu would taste like to the people who aren't familiar with it.


How to: 
Cut the bread as well as the potatoes, tomatoes, red, yellow and green bell-pepper, carrot, chicken and sausages into small square shapes.
Pour some oil into a hot pan and add the chicken into it so that it fries a little. While the chicken is frying, add the potatoes. Now add the chopped garlic and onions as well as the rest of our vegetables and sausages. 
Add pepper, chili flakes, turmeric, garam masala, soya sauce, chili tomato sauce, lemon juice and salt to taste. Mix everything well. Now add the bread into the mixture. Mix it for 2-3 minutes in the pan. 
Once everything is cooked, sprinkle some grated cheese and chopped coriander leaves and decorate it with boiled eggs in whichever way you desire.
Your meal is now ready, enjoy!

අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පෙති කීපයක් අරගෙන පොඩි කොටු කෑලි කපන්න.
සොසේජස් සහ චිකන් පොඩි කොටු කෑලි කපන්න.
කැරට්, අල, රතු කහ කොල කැප්සිකම්, තක්කාලි ගෙඩියක්, මේ සියල්ල කොටු කෑලි කපාගන්න.

සාදන ක්‍රමය
ලොකු පෑන් එකකට තෙල් ටිකක් දාල මුලින්ම චිකන් සහ අල කෑලි ටික බැදෙන්න දාන්න. තෙල් ගොඩක් දාන්න එපා යන්තම් දාන්න. 
චිකන් කෑලි බැදුනම සොසේජස් බැදෙන්න දාන්න. එයටම තලාගත් සුදුලූනු සහ කොටු කෑලි කපාගත් බී ලූනු ටිකක් බැදෙන්න දාන්න. 
ඉතිරි සියලුම එළවලු දමා තෙම්පරාදු කරගන්න. 
ගම්මිරිස්, කෑලි මිරිස්, ලුනු, කහ, ගරම්මසාලා, සෝයා සෝස්, චිලිටොමැටෝ සෝස් සහ දෙහි ගෙඩියක යුෂ දාල කලවම් කරන්න. මෙය හොදින් තෙම්පරාදු වුණාම කපාගත් පාන් කෑලි දාල කලවම් කරන්න. විනාඩි 2-3 ක් ලිපේ තියල බාන්න. උඩින් ග්‍රේට් කරගත් චීස් ටිකක්, කො/මල්ලි කොල සහ තම්බා කෑලි කපාගත් බිත්තර දාල කලවම් කර කෑමට ගන්න. 
මම බිත්තර කහමදය කඩන්නෙ නැතුව එහෙමම දැම්ම කෑලි කැඩුනම සම්පූර්ණයෙන්ම කොත්තුව හැමතැනම කහපාට වෙන නිසා.



- Wasana Mayadunne @rasarasoi

No comments:

Post a Comment